Wednesday, September 12, 2012


ආදරය ට කියු කවි

අතීත මුතුන් මිත්තන් අතර නෑනා මස්සිනාලාගේ ආදර සබඳතා බහුලව තිබිණ වෙලෙදි පැල් රැකීමෙzදි හේනේදිී පන්සලේදී දැකීමෙන් ඇතිවු ආදර සබඳතාද බොහෝ විය එහෙත් එකල තරුණයෝ තරුණියන් කෙරෙහි ගෞරවයෙන් ආදරයෙන් සංයමයෙන් කවි ගෙතුහ ඒවා අද පවා කවිසිංදු රචනා කරන අයට වුවද ගුරුහරුකමz ගැනීමට තරමz සාරවත් බවින් පිරි පවති එසේම ධවනිතාරAථ පද බහුලව යොදා ගැනීම නිසා වඩාත් රසවත් ය එබඳු කවි කීපයක් පහත දැක්වෙz

ආලවඩන බණ්ඩර මැණිකේ      නුඹට                                                            මාලපටක් ගෙන දෙන්නෙමි   පළඳින්ට                                                             කෝල නැතිව කල් ඇරියොත් අපෙ ගමට         
රාළ මමයි බණ්ඩරමැණිකේ         නුඹට

ඔයේ වතුර සිඳුනට ගල් කැට       නැද්ද
වෙලට වතුර බැන්දට වෙල රුව    නැද්ද
කරට මාලයක් බැන්දට රුව        නැද්ද
මුතු මැණිකෙට මා දැක්කම දුක     නැද්ද       

Allagena Neriya


Iratath Horen


Kanda Udin